• ප්‍රාථමික පිළිබ අවබෝයක් ඇති කිරීමට පෙළඹවීමක් ඇති කිරීම.
  • ප්‍රාථමික වියමාලාව පිළිබ ආවර්ජනය කිරීමට ස්වයං පෙළඹවීමක් ඇති කිරීම.
  • බුද්ධි වර්ධනය හා ළමා සංවර්ධනය පිළිබඳ සංකල්ප හඳුනා ගැනීමට පෙළඹවීමක් ඇති කිරීම.
  • අන්තර්කරණය පිළිබඳව ඉගෙනුමට පෙළඹුමක් ඇති කිරීම.
  • ගුරුවරයා වෘත්තිකයෙකු ලෙස සංවර්ධනය වීම සඳහා ප්‍රවේශයක් සැපයීම.